ලොව වටා

ජේකබ් සූමා මහ රෑ ඇවිත් යයි

2017 සැප්තැම්බර් 03 වැනි ඉරිදා - 14  

 

දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් ෂූමා මහතා (Jacob Zuma) චීනයේ පැවැත්වෙන "බ්‍රික්ස්" සමුළුවට සහභාගි වීමට යන අතරතුර (01දා) මධ්‍යම රාත්‍රී 12.00 ට පමණ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය .

ජනපතිවරයා ඇතුළු දූත පිරිස දකුණු අප්‍රිකාවට අයත් විශේෂ ගුවන් යානයකින් ගමන් ගනිමින් සිටි අතර එම යානයට අවශ්‍ය ඉන්ධන සහ ආහාර ලබා ගැනීමෙන් අනතුරුව යළි අද අලුයම 1.40 ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් චීනය බලා  පිටත්ව ගියහ .

(  ටී.කේ.ජී.කපිල )