ලොව වටා

චීනයටත් මහ වැහි : 180ක් මරුට

2016 ජූලි 05 වැනි අඟහරුවාදා - 63  

චීනයට බලපෑ අධික වර්ෂාව හේතුවෙන් යැන්සි ගංගාව ආශ්‍රිත ප්‍රදේශයේ ගංවතුරින් සහ නායයෑම් වලින් 180 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත් වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

පළාත් හතකට මහ වැසි ඇදෙ හැලෙන අතර ප්‍රදේශ කිහිපයකට කුණාටු තත්වයක්ද ඇති වී තිබේ.

ස්වභාවික විපත් නිසා අතුරුදන් වූ ගණන  45ක් පමණ වෙති. මිලියන 33කට අධික ප්‍රමාණයක් අවතැන් වී සිටින බවද සදහන් වේ. දුම්රිය මාර්ග ජලපහරට ගසාගෙන ගොස් තිබෙන අතර මහා මාර්ගද ජලපහරින් අධික ලෙස හානියට පත්ව තිබේ.

එම ප්‍රදේශ වල ගමනාගමනය සම්පුර්ණයෙන්ම අඩාල වී තිබේ.

ගෘහස්ත ක්‍රීඩාංගනයක් මුළුමනින්ම ජලයෙන් යටවිණි. ගුජෝයි පළාතේ සිදුවූ නාය යාමක් හේතුවෙන් 23 දෙනෙක් ජිවිතක්ෂයට පත් වූහ.  වර්ෂාව සහිත කාලගුණය තවත් දින දෙකක් පමණ පැවතිය හැකි බව එරට කාලගුණ දෙපාර්තුමේන්තුව පවසයි.

D

 

 

 

 

 

 

 

 

 

 

Source: Reuters _90279346_mediaitem90279345 (2)

 

 

 

 

 

 

 

 

 

 

Source:GETTY IMAGES_90279350_mediaitem90279349

 

 

 

 

 

 

 

 

 

 

Source: Reuters _90280116_mediaitem90279353

 

 

 

 

 

 

 

 

 

 

Source: GETTY IMAGES_90280230_mediaitem90280229

 

 

 

 

 

 

 

 

 

 

Source: GETTY IMAGES

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...