ක්‍රීඩා පුවත්

ශ්‍රී ලංකාව ටෙස්ට් තරඟාවලිය දිනයි

2017 ඔක්තෝබර් 10 වැනි අඟහරුවාදා - 15  

සත්කාරක පකිස්තාන කණ්ඩායම හා සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර අඩුබාහි ක්‍රීඩාංගනයේ පැවති දිවා රාත්‍රී ටෙස්ට් තරඟයෙන් ලකුණු 68 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. තරඟ දෙකකින් යුත් ටෙස්ට් තරගාවලිය 2-0 ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

පකිස්ථාන කණ්ඩායමක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ටෙස්ට් තරගාවලියක් පරාජයට පත් වූ පළමු අවස්ථාව මෙයයි ලෙස ක්‍රිකට් ඉතිහාසයට එක්වේ. ලකුණ් 317ක ජයග්‍රහාහි ඉලක්කයක් හබා ගියා පකිස්තාන කණ්යාටම සයලු ක්‍රිඩකයින්  රැස්කර ගත හැකි වූයේ 248 කි.

අසාඩ් ශාෆික් ලකුණු 112 ක් රැස්කළ අතර ඩිල්රුවන් පෙරේරා කුඩුළු පහක් දවා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා පළමු ඉනිම        482/10

පකිස්තාන පළුමු ඉනිම     262/10

ශ්‍රී ලංකා දෙවැනි ඉනිම      96/10

පකිස්තාන දෙවැනි ඉනිම  248/10

ශ්‍රී ලංකා ක්‍රිකට් පිළ මුහුණ දෙන දිවා රාත්‍රී ටෙස්ට් තරගය හෙට

Dilruwan Perera had Mohammad Amir lbw AFP