ලොව වටා

තුර්කි හමුදා කුමන්ත්‍රණය පරාජය කරයි

2016 ජූලි 17 වැනි ඉරිදා - 66  

තුර්කියේ සිදු වු හමුදා කුමන්ත්‍රණය පරාජය කිරීමට හැකි වූ බව එරට ජනාධිපති රෙස්ප් අර්ඩවාන් පවසයි. තුර්කි වැසියන් ඔවුන්ගේම හමුදා හා සටන් වැදීමෙන් පසු එරට සිදුවීමට බල පෙරළිය නවත්වාගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි. කුමන්ත්‍රණයට සම්බන්ධ බවට සැකකර හමුදා සාමාජිකයින් 2800ක් පමණ අත්අඩංගුවට ගත් බව තුර්කි ජනාධිපතිට පක්ෂ පොලිසිය පවසා ඇත. අත්අඩංගුවට ගත් හමුදාව අතර ජනරාල්වරුන් 5 දෙනකුද සිටින බව වාර්තා වෙයි.

මේ වනවිට සිද්ධියෙන් මියගිය ගණන 250ත් 300ත් අතර වන බවත් 1500කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයිද විදෙස් මාධ්‍ය පවසයි.

.(තුෂාර සිල්වා-ලංකාදීප)

දින පොත
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...
  • තාරකා විද්‍යාඥයෙක් වෙන්න මග කියන දුරේක්ෂයක් දිනා ගන්න Read more...