ලොව වටා

ඇමෙරිකාවේ දුම්රියක් පීලි පනී

2017 දෙසැම්බර් 19 වැනි අඟහරුවාදා - 85  

ඇමෙරිකාවේ, වොෂින්ටන් නුවර දුම්රියක් පීලි පැනීමෙන් සිදුවූ අනතුරකින් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 100ක් පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇත.

තුවාල ලැබූවන්ගෙන් බහුතරයක් අසාධ්‍ය රෝගීන් බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.  අධිවේගී මාර්ගයට ඉහළනි තිබූ දුම්රියා පලමකින් ගමන් කරමින් සිටි දුම්රියක් මෙසේ පීලි පැන තිබේ.

එහි මැදිරි මාර්ගයට පතිත වීම හේතුවෙන් ජීවිත හානි සිදුව ඇත.

නිරෝෂා ප්‍රියදර්ශනී