entertainment

ශ්‍රී දේවිෙගේ අවසන් ගමන් පෙරහර ඇරඹේ

2018 පෙබරවාරි 28 වැනි බදදා - 104  

අභවප්‍රප්ත ඉන්දීය සුපිරි නිළි ශ්‍රී දේවි කපූර් මහත්මියගේ අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව සිදු කිරිමට කටයුතු යොදා තිබෙන අතර මේ වන විට දේහය රැගත් පෙරහර පිටත් වී තිබේ. දහස් සංඛ්‍යාත රසික පිරිස් මර්ග දෙප හා අවසන් පෙරහට එක් වී සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. විඩියෝ tv9 theligu