ක්‍රීඩා පුවත්

බංග්ලාදේශයට කඩුලු 5 ක ජයක්

2018 මාර්තු 11 වැනි ඉරිදා - 17  

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද  (10) පැවැති නිදහස් කුසලාන තරගයේදී බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5 ක ජයක් අත්කරගත්තේය. පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම ඕවර 20 ක් අවසානයේදී කඩුලු 6 ක් දැවී ලකුණු 214 ක් ලබාගත්තේය. බංග්ලාදේශ පිල පන්දු 2 ක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක් දැවී ලකුණු 215 ක් ලබාගැනීමට සමත් විය.

තරගයේ වැඩිදුරටත් විස්තර දැනගැනීම සඳහා  www.kelimandala.lk  වෙත පිවිසෙන්න.