entertainment

ශිල්පී ශ‍්‍රියන්ත මෙන්ඩිස්ගේ ‘‘මමයි ආණ්ඩුව’’

2018 ජූලි 02 වැනි සඳුදා - 115  

ප‍්‍රවීණ රංගන ශිල්පී ශ‍්‍රියන්ත මෙන්ඞ්ස්ගේ නවතම නාට්‍ය නිර්මාණය ‘‘මමයි ආණ්ඩුව’’ ප‍්‍රවීණ නළු ශ‍්‍රියන්ත මෙන්ඩිස්ගේ 5 වැනි නාට්‍ය අධ්‍යක්‍ෂණය වන ‘‘මමයි ආණ්ඩුව’’ නාට්‍යයේ රචනය අජිත් මෙන්ඩිස් ගෙනි. ශ‍්‍රියන්ත මෙන්ඞ්ස්, කුසුම් රේණු, වසන්ත විට්ටච්චි, ජනක කුඹුකගේ, රොහාන් විජේතුංග සහ ජයන්ත මුතුතන්ත‍්‍රී ඇතුළු ශිල්පීන් රැසක් රංගනයෙන් දායකවන අතර සංගීත නිර්මාණය ප‍්‍රවීණ සංගීත ශිල්පී ඇන්තනී සුරේන්ද්‍රගෙනි. ‘‘මමයි ආණ්ඩුව’’ හී වේශ නිරූපනයෙන් වසන්ත විට්ටච්චි, වේදිකා පසුතල නිර්මාණයෙන් ලුවලින් වැන්ඩවෝල් සහ ආලෝකකරණයෙන් හා ශබ්ද පරිපාලනයෙන් මිහිඳු මධුසංක දායකත්වය සපයන අතර වේදිකා පරිපාලනය සුමේධ ප‍්‍රසන්නගෙනි.

veteran actor Sriyantha Mendis's newest drama “Mamai anduwa”, The play is writien by Ajith Mendis, while Sriyantha Mendis, Kusum Renu, Wasantha Witachchi, Janaka Kumbukage, Rohan Wijethunga and Jayantha Muthuth anthriin performance .Music composition, Make up and Stage seetings will be arranged by Anthony Surendra, Wasantha Wittachchi and Luvoline Wanderwall respectively; while Lightings & sounds management and stage management is handled by Mihindu Madushanka and Sumedha Prasanna.

 
 

දින පොත
  • යුනෙස්කෝ මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 අවසන් දිනය - 2019 සැප්තැම්බර් මස 30 දා            මිට්සුබිෂි ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය (Enikki Festa) – 2019 – 2020 ආසියානු ළමුන් නිර්මාණය කරන දින පොත් තුළින් ජාත්‍යන්තර අවබෝධය වර්ධනය කිරීමේ අරමුණු පෙරදැරි කරගෙන ආසියානු ළමුන්ගේ චිත්‍ර උත්සවය මෙවර ද ජපානයේ යුනෙස්කෝ සංගම් සඳහා වූ ජාතික ෆෙඩරේෂනය (NFUAJ), ආසියානු ශාන්තිකර කලාපයේ යුනෙස්කෝ සමාජ සංගම් සඳහා වූ ෆෙඩරේෂනය, මිටිසුබිෂි පොදු කටයුතු කමිටුව සමග එක්ව සංවිධානය කිරීමට තීරණය කර ඇත Read more...
  • PLC හරිත සිතුවම් පොස්ටර් චිත්‍ර තරගය -2019 පීපල්ස් ලීසිං ෆිනෑන්සල් සමාගම, විජය පුවත්පතේ සහ ජෛව විවිධත්ව සංගමයේ සහයෝගයෙන් පවත්වනු ලබන හරිත සිතුවම් 2019 පොස්ටර් චිත්‍ර තරගය සඳහා චිත්‍ර නිර්මාණ මේ දිනවල දී භාර ගනු ලැබේ Read more...
  • හස්ත කර්මාන්ත තරඟය 2019               සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය ශ්‍රී ලංකාවේ අස්පර්ශනීය සංස්කෘතික උරැමයෙහි වැදගත් ස්ථානයක් උසුලන හස්ත කර්මාන්ත හා පාරම්පරික ශිල්ප කලා නිර්මාණ ක්ෂේත්‍ර හා සබැඳි දැනුම, ආකල්ප හා කුසලතා අනාගතය සඳහා දායාද කරමින් දේශීයත්වය අගයන ශිෂ්ට සම්පන්න සංස්කෘතික පරිසරයක් තුළ නව අනාගත අභියෝගවලට මුහුණ දීම සඳහා සිසු දරැ පරපුර සූදානම් කරවීමටත්, ඔවුන්ගේ නිර්මාණාත්මක කෞෂල්‍යය ප්‍රවර්ධනය කිරීමටත් ජාතික ශිල්ප සභාව ඒකාබද්ධව සමස්ත ලංකා පාසල් හස්ත කර්මාන්ත තරගය හා ප්‍රදර්ශනය වාර්ෂිකව පවත්වනු ලැබේ Read more...
  • විදුලි අනතුරු වළකිමු සුමිතුරු සැමරුම් දින හා ත්‍යාග ප්‍රදානයදා... මහජන උපයෝගීතා කොමිෂන් සභාව විසින් විදුලි ආරක්ෂක දිනය වෙනුවෙන් සංවිධානය කරනු ලබන විදුලි අනතුරුවලින් වලකිමු සමරුම් දින උළෙල හා  විජය ළමා පුවත්පත එක්ව සංවිධානය කළ ‘‘විදුලි අනතුරුවලින් වලකිමු 2018’’ තරගයේ සමස්ත ලංකා පොස්ටර් චිත්‍ර, විඩියෝ සහ රචනා තරගවල ත්‍යාග හා සහතිකපත්‍ර ප්‍රදානය  (08) දා කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේ ලෝටස් ශාලාවේ දී මහජන උපයෝගීතා කොමිෂන් සභාවේ සභාපති නීතිඥ සාලිය මැතිව්, අධ්‍යක්ෂ ජනරාල් දමිත කුමාරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි Read more...
  • ළමා නිර්මාණ කියවන්න Read more...