පුවත්

ගායන ශිල්පී උපාලි කන්නංගර අභාවප්‍රාප්ත ‌‌වෙයි

2018 දෙසැම්බර් 12 වැනි බදදා - 85  

ගායන ශිල්පී උපාලි කන්නංගර මහතා අභාවප්‍රාප්ත වී තිබේ. ඔහු මිය යන විට 67 වැනි පසුවිය. දුම්බර මිටියාට පැත්තේ, ගෙලේ රන් මාල දා හැඩවී, ඉවසිල්ලක් නෑ දකින තුරා වැනි ජනප්‍රිය ගීත රාශියක් ඔහු ගායනය කර තිබේ. කලක් රෝගාතුරවී සිටි ඒ මහතා රෝහල්ගතව ප්‍රතිකාර ලැබීය.

 

දින පොත