ක්‍රීඩා පුවත්

කුසල් දකුණු අප්‍රිකානු තරගාවලියෙන් ඉවතට

2019 මාර්තු 12 වැනි අඟහරුවාදා - 11  

සංචාරක ශ්‍රි ලංකා කණ්ඩායම හා සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැති තෙවැනි එක්දින තරගයේදි ආබාධයකට ලක්වූ ශ්‍රී ලංකා ප්‍රවේගකාරි පිතිකරු කුසල් ජනිත් පෙරේරාට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.

ඔහු වම් කලවයේ ආබාධයකට ලක්විය. කෙසේ වෙතත් ඔහු වෙනුවෙන් ආදේශ ක්‍රිඩකයෙක් දකුණු අප්‍රිකාවට නොයන  බවත් ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

 

දින පොත