පුවත්

ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන සමුගනී

2019 අප්‍රේල් 08 වැනි සඳුදා - 42  

ප්‍රවීණ සංගීතවේදී එච්.එම්. ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලුබෝවිල රෝහලේ  ප්‍රතිකාර ලබමින් සිටින අතරතුරදී ඒ මහතා  මෙසේ අභාවප්‍රප්ත වී තිබේ. මිය යන විට ඒ මහතා 59 වැනි වියේ පසු විය. ජයවර්ධන මහතා  ගායන ශිල්පි  කසුන් කල්හාර මහතාගේ පියා වන අතර මිය ගිය ගායන ශිල්පිනී මාලනී බුලත්සිංහල මහත්මියගේ ආදරණීය සැමියාය. දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

 

දින පොත