ක්‍රීඩා පුවත්

ලෝක කුසලානයේ නායකත්වය දිමුත්ට

2019 අප්‍රේල් 18 වැනි බ්‍රහස්පතින්දා - 33  

එංගලන්තයේදී ආරම්භ වීමට නියමිත පන්දුවාර 50 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙයවීමේ වගකීම දිමුත් කරුණාරත්නට පැවරූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (17දා) සන්ධ්‍යාවේ නිවේදනය කළේය.

කෙසේ නමුත් ලෝක කුසලාන තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතව තිබේ. 

දින පොත