පුවත්

ගුවන් හමුදාවට වසර 66යි

2017 මාර්තු 05 වැනි ඉරිදා - 101  

ශ්‍රී ලාංකීය ලක් අඹර සුරැකීම තම වගකීම කරගත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ අභිමානවත්   66 වන සංවත්සරය  මේ වසරට යෙදී තිබේ. සංවත්සරයට සමගාමීව රත්මලාන ගුවන් හමුදා කඳවුරු පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන ගුවන් හමුදා ප්‍රදර්ශනය සහ සැණකෙළිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (04දා) පස්වරුවේ විවෘත කෙරිණි. ප්‍රදර්ශන කුටි විවෘත කළ ජනාධිපතිවරයා ගුවන් හමුදා සංදර්ශනය නැරඹීමට ද එක්විය.

නිරෝෂා ප්‍රියදර්ශනී

1 2 3 4 5 6 7 8 9 10 11 1214 15 main 2