මොළගොඩ ප්‍රාථමික විදුහලට නව ශ්රවනාගාරයක්
Published : 5:32 am February 12, 2012 | | No comments so far |
රුපියල් ලක්ෂ 80 ක වියදමින් මොළගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඉදිකරන ලද රැුස්වීම් ශාලාවක් සහිත නව පන්ති කාමර ගොඩනැගිල්ල සබරගමුව මහ ඇමති මහීපාල හේරත් මහතා අතින් උත්සවාකාරයෙන් විවෘත කෙරිණි.
එම උත්සවයට මහ ඇමතිවරයා සහභාගී වූයේ පාසලට අවශ්‍ය ක්‍රීඩා උපකරණ තොගයක්ද රැගෙනය.
(රඹුක්කන කරුණාරත්න අතුකෝරාල)








