ඉවත දමන වතුර බෝතල් ආලෝක රටා

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 09:53 - {{hitsCtrl.values.hits}}  

තව දින කිහිපයකින් පොසොන් පොහොය උදාවෙයි. එදිනට ආලෝකමත් කළ හැකි විදුලි බුබුළු වැලක් මෙහි දක්වා ඇත. ඒ සඳහා ඔබ කළ යුත්තේ ඉවත දමන පානීය ජල බෝතල් කිහිපයක් සොයා ගැනීම පමණි. 
බෝතලයෙහි අඩිය කපා වෙන් කර එහි මැද විදුලි බුබුළු රුඳවිය යුතුය. LED බුබුළු කිහිපයක් ස්ථානගත කිරීමෙන් චමත්කාරය වැඩි වෙයි. 

දින පොත