කඳවුරු ලයිටරයෙන් ගිනිමැලය දල්වමු

2024 අප්‍රේල් මස 25 ප.ව. 09:34 - {{hitsCtrl.values.hits}}  

බාලදක්ෂ කඳවුරකදී, ආහාර පිස ගැනීමට ලිප් බඳී. එසේ සකස් කරන ලිප ගිනි මෙළවීමට කඳවුරැ ලයිටරයක් භාවිත කළ හැකිය. එවැනි ලයිටරයක් මෙහි දක්වා ඇත.
කඳවුරැ ලයිටරය ක්‍රියාත්මක කිරීමට පෙර ගිනි මැලය දැල්වීමට සුදුසු ස්ථානයක් රෑපයේ දැක්වෙන පරිදි සුදානම් කළ යුතුය. කුඩා ගිනි වළක්, ඇවිළෙන දර පතුරැ සහ දර කැබලි රෑප සටහනේ දක්වා ඇති පරිදි විය යුතුය.

දින පොත