කූඩාරමක් තනිව ඉදිකරන්නේ මෙහෙමයි

2024 අප්‍රේල් මස 20 ප.ව. 07:13 - {{hitsCtrl.values.hits}}  

බාලදක්ෂ පදක්කම් සමත් කරනූ ලබන අවස්ථාවකදී කූඩාරමක් තනිව ඉදිකරන ආකාරය පරීක්ෂකවරයා ඉදිරියේ පෙන්විය යුතුයි. එවැනි අවස්ථාවකදී මෙහිදී පෙන්වාදී ඇති ක්‍රමය අත්හදා බැලිය හැකිය. ආරම්භක පියවරේ සිට අවසාන පියවර දක්වා ඇති රෑප සටහන් නිරීක්ෂණය කරන ඔබ හට කූඩාරමක් තනිව ඉදිකරන ආකාරය මැනවින් වටහා ගත හැකි වනු ඇත.

දින පොත