නිවාඩුවේ ප්‍රවීණතා පදක්කමකට සූදානම් වෙමු

2024 අප්‍රේල් මස 23 ප.ව. 02:47 - {{hitsCtrl.values.hits}}  

නිවසේ සිටින බාලදක්ෂ ඔබ ප්‍රවීණතා පදක්කමක් සඳහා සූදානම් කරන වීඩියෝ පාඩම් මාලාව (ස්කවුටින් මැගසින්) යූ ටියුබ් නාළිකාව අරඹා ඇත. ප්‍රවීණතා පදක්කම් තෝරාගන්නා ආකාරය, දැනුම රුස් කරගන්නා ආකාරය පිළිබඳ ගැඹුරින් සාකච්ඡා කිරීම එහිදී සිදුවෙයි. මේ වන විට ප්‍රවීණතා පදක්කම් දාහතරක් සඳහා බාලදක්ෂයින් හට උපදෙස් ලබා දී ඇත.

දින පොත