පියැසි රඳවනය ලී කෝටුවෙන් හදමු

2024 අප්‍රේල් මස 19 ප.ව. 11:04 - {{hitsCtrl.values.hits}}  

වැසි ආවරණයකින් සාදන ක්ෂණික කූඩාරම් පියස්සක කෙළවර ආධාරක ලණු සමග මැනවින් ඇද බැඳිය යුතුය. ඒ සඳහා මෙහි දැක්වෙන ක්‍රම දෙක යොදා ගත හැක. මෙම ක්‍රම ද්විත්වයෙහි ඇති විශේෂත්වය වන්නේ ගසකින් කපාගත් අමු කෝටු කැබැල්ලකින් ඒවා නිර්මාණය කිරීමයි. 

දින පොත