සිඟිත්තන්ට ලී අශ්වයෙක්

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 02:45 - {{hitsCtrl.values.hits}}  

වැඩිහිටි බාලදක්ෂ කඳවුරක් පැවැත්වෙන අවස්ථාවකදී තෝරා ගත් දිනයක් කුඩා පෝතක බාලදක්ෂයින් ඇතුළු සිඟිති බාලදක්ෂයින් වෙනුවෙන් වෙන් කෙරේ. එවැනි දිනයක දී මෙම අභ්‍යාසය අත්හදා බැලිය හැක. 
කාලීන උපකරණ සාදා ඉවත දැමූ ලී දඬු කැබලි මේ සඳහා භාවිත කළ හැක. ලී අශ්වයකු හැඩයට ස්ථානගත කරන ලී කොටස් හතරුස් බැම්ම යොදා සන්ධි කළ යුතුය. එසේ ලී කොටස් එකින් එක සන්ධි කරන ආකාරය රෑපයේ දක්වා ඇත.

දින පොත