අත්තම්මා

2024 අප්‍රේල් මස 23 ප.ව. 03:37 - {{hitsCtrl.values.hits}}  

 

අත්තම්මට මම       ආදරෙයි

කවි ගී බණ මට කියලා දෙයි

මම අත්තම්මගෙ සුදූ  තමයි

අත්තම්මා මගේ     ජීවිතයයි

 

චාමික

4 වැනි ශ්‍රේණිය

දින පොත