වැඩිහිටියන්ට සලකමු

2024 අප්‍රේල් මස 23 ප.ව. 03:04 - {{hitsCtrl.values.hits}}  

වැඩිහිටියන්ට සලකමු

මම ආච්චිට ආදරෙයි

මම ආච්චිට කෑම කවනවා
නාවනවා

ඇඳුම් අන්දවනවා
මම ආච්චි එක්ක සතුටින් ඉන්නවා

අපි හැමෝම වැඩිහිටියන්ට ගරු කරමු

ඩි. සෙනාරා අමාෂි
1 ශ්‍රේණිය
බටේපොල මහා විද්‍යාලය,


 

දින පොත