වැඩිහිටියනි ඔබට පුදමි

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 03:09 - {{hitsCtrl.values.hits}}  

දෙගුරැන්ගෙත් දෙගුරුන් වන

අප මහා දෙගුරුනේ

මට අද සේ මතකයි

ඔබ අසලයි ගෙවු තාලේ

මාපිය නැති විට

අප රුක ගත් තාලේ

ඔබගේ ඒ අරුත්බර කතා

තවමත් මට සිහිවේ

ඔබට මෙය නිතියෙන් පුදනෙමු

ආච්චි අම්මේ, සීයේ

එච්.එම්.තේමිය වගීෂ් නිලංගන,

9 වැනි ශ්‍රේණිය,

මො/වෙල්ලස්ස ජාතික පාසල.

දින පොත