ඔක්තෝබර් 09 ජාතික විශ්‍රාමික දිනය අදයි

2024 අප්‍රේල් මස 23 ප.ව. 10:57 - {{hitsCtrl.values.hits}}  

ජාතික විශ්‍රාමික දිනය අදට යෙදී ඇත. මෙවර ජාතික විශ්‍රාමික දින සැමරැම අද දින රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර  මහතාගේ ප්‍රධානත්වයෙන් කැළණිය වෙදමුල්ල විශ්‍රාමික නිවාඩු නිකේතනයේදී පැවැත්වේ. මාර්ගගත ක්‍රමයට විශ්‍රාම වැටුප් ලියාපදිංචි කිරීම හා දුම්රිය බලපත්‍ර ලබා දීම යන නවීන තොරතුරු තාක්ෂණික ක්‍රමවේදයන් විශ්‍රාමික ප්‍රජාව වෙත හඳුන්වා දීමද මෙදින සිදු කෙරේ.

 

දින පොත