මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’නොවැම්බර් 6 දා බොරැල්ලේ දී

2024 අප්‍රේල් මස 20 ප.ව. 04:49 - {{hitsCtrl.values.hits}}  

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ විශිෂ්ඨතම නිර්මාණයක් වන අ.පො. ස (සා/පෙළ) සිංහල විෂය සඳහා ද නිර්දේශකර ඇති ‘සිංහබාහු’ නාට්‍යයේ විශේෂ දර්ශන දෙකක් නොවැම්බර් මස 6 වන සඳුදා පෙරවරු 8.15 ට සහ 11.00 ට බොරැල්ල YMBA රඟහලේදී වේදිකාගත කිරීමට කටයුතු යොදා ඇත. 

දින පොත