‘‘අලුත් හොරෙක්  ඕනෑ’’ ඔක්තෝබර් 07 දා බොරැල්ල පුන්චි තියටර් හිදී

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 03:17 - {{hitsCtrl.values.hits}}  

රොෂාන් පිලපිටිය, සමන් හේමරත්න, රොහාන් විජේතුංග, මිහිරි ප‍්‍රියංගනී, කුමාරී සේනාරත්න සමග සමන්ත පරණලියනගේ රඟන ප‍්‍රබල භාස්‍යයක් රැගත් නිර්මාණයක් වන අජිත් මෙන්ඩිස් අධ්‍යක්‍ෂණය කල ‘‘අලුත් හොරෙක්  ඕනෑ’’ 2018 ඔක්තෝබර් මස 07 වන ඉරිදා පගව 3.30 ට සහ 6.45 ට බොරැල්ල නාමෙල් මාලිනි පුංචි තියටර් හිදී වේදිකාගත වේ. ප‍්‍රවීණ සංගීතඥ ඇන්තනී සුරේන්ද්‍ර විසින් සංගීතය මෙහෙයවන මෙම නාට්‍යයේ නිෂ්පාදක ජූඞ් ශී‍්‍රමාල් ය.

“Aluth Horek Onee” 7th October at Boeralla Punchi Thiater

"Aluth Horek Onee" (Political Comedy) a play of Ajith Mendis's with popular artist such as Roshan Pilapitiya, Saman Hemarathna, Rohan Wijethunga, Mihiri Priyangani, Kumari Senarathne & Samantha Paranaliyanage. Music composed by Anthony Surendra. will stage it's two special shows on Sunday 7th of October 2018 at 3.30 p.m & 6.45 p.m at Borella Namel Malini Punchi Theater. All seats are box planned & Tickets only at the theater . The show produced by Jude Srimal.

දින පොත