‘‘තුන්සිය හැටඑක’’ ඔක් 06 දා කොළඹ 07, නව නගර ශාලාවේ දී

2024 අප්‍රේල් මස 24 ප.ව. 05:54 - {{hitsCtrl.values.hits}}  

උදයසිරි වික‍්‍රමරත්නගේ ප‍්‍රබල භාස්‍යයක් රැගත් නවතම නාට්‍ය නිර්මාණය ‘‘තුන්සිය හැටඑක’’ 2018 ඔක්තෝබර් මස 06 වන සෙනසුරාදා පගව 3'30 ට සහ 6.45 ට කොළඹ 07, වායුසමනය කළ නව නගර ශාලාවේ දී වේදිකාගත වේ. ගිහාන් ප‍්‍රනාන්දු, උමයංගනා වික‍්‍රමසිංහ, ඉෂාර වික‍්‍රමසිංහ, මිහිරි ප‍්‍රියංගනී, චාමරී නිසංසලා, සුසංග කහඳවල ආරච්චි ඇතුලු පිරිස රඟන මෙම නාට්‍යයේ සංගීත නිර්මාණය ලලිත් වික‍්‍රමරත්නගෙනි. ප‍්‍රියන්ත සිරිකුමාරගේ අංග රචනයෙන් සහ නිපුනි පේ‍්‍රක්‍ෂාමෙන්ඩිස්ගේ වෙස් නිර්මාණයෙන් ඔපවත් වේ.

 “Thunsiya Hataeka 361” 06th October at Colombo 07, New Town Hall

In aid of Peradeniya Sarasavi Mithuro Association, "Thunsiya Hataeks 361" a latest play of Udayasiri wickramarahne's with popular artist such as Gihan Fernando, Umayangana Wickramasinghe, Ishara Wickramasinghe, Mihiri Priyangani, Susanga Kahandawala Archchi, Chamari Nisansala & many other artists. Music composition, Make up and Costume designing will be arranged by Lalith Wickramarathne, Priyantha Srikumara and Nipuni Preksha Mendis respectively. "Thunsiya Hataeks 361" will stage it's two special shows on Saturday 06 th of October 2018 at 3.30 p.m & 6.45 p.m at Colombo 7, New Town Hall.

 

දින පොත