රවීන්ද්‍ර ආරියරත්නගේ ‘‘බල්ලොත් එක්ක බෑ - 2’’ තැන් තුනකදී වේදීකාගත කෙරේ

2024 අප්‍රේල් මස 18 ප.ව. 05:39 - {{hitsCtrl.values.hits}}  

2018 නොවැම්බර් මස 21 වන බදාදා සවස 3.30 ට සහ 6.30 ට ඒකල ගුවන් හමුදා කඳවුරු ප‍්‍රධාන ශාලාවේදී ද 2018 නොවැම්බර් මස 22 වන බ‍්‍රහස්පතින්දා සවස 3.30 ට සහ 6.30 ට මීගමුව ආවේ මරියා ශ‍්‍රවණාගාරයේදී ද 2018 නොවැම්බර් මස 24 වන සෙනසුරාදා සවස 3.30 ට සහ 6.30 ට ගිරිඋල්ල නගර ශාලාවේදී සහ 2018 නොවැම්බර් මස 25 වන ඉරිදා සවස 3.30 ට සහ 6.30 ට මහනුවර ධර්මරාජ විද්‍යාලයීය ශ‍්‍රවණාගාරයේදී වේදිකාගතවේ.වේ. ගිහාන් ප‍්‍රනාන්දු, කුමාර තිරිමාදුර, චමිලා පීරිස්, සරත් කරුණාරත්න, චින්තක පීරිස්, සුසංග කහඳවල ආරච්චි, රවීන්ද්‍ර ආරියරත්න රංගනයෙන් දායකවන ‘‘බල්ලොත්
එක්ක බෑ - 2’’ හී සංගීතය මෙහෙයවීම ප‍්‍රවීණ සංගීතඥ ඇන්තනි සුරේන්ද්‍ර විසින් සිදුකරන අතර රංග වස්ත‍්‍ර නිර්මාණය ගිහාන් ප‍්‍රනාන්දුගෙනි. වේශ නිරූපනයෙන් වසන්ත විට්ටච්චි, වේදිකා පසුතල නිර්මාණයෙන් ලූවලින් වැන්ඩවෝල්, ආලෝකකරණයෙන් හා ශබ්ද පරිපාලනයෙන් මිහි`දු මධුසංක දායකත්වය සපයන අතර වේදිකා පරිපාලනය සුමේධ ප‍්‍රසන්නගෙනි.‘‘බල්ලොත් එක්ක බෑ - 2’’ නිෂ්පාදක  ජූඞ් ශී‍්‍රමාල්ය.

Ravindra Ariyarathne's “Balloth Ekka Baa - 2” at Colombo, Mathara & Negombo
 

Ravindra Ariyarathne, director of the popular comedy play"Balloth ekka baa" is back with his newest hilarious stage play Balloth ekka baa 2. The sequel was wrien on popular demand of audience who adored the original play due to its high sare that focuses on a parcular group. will stage it's many shows in islandwide. Wednesday 21st November 2018 at 3.30 p.m & 6.30 pm at Ekala SLAF camp, Thursday 22nd November 2018 at 3.30 p.m & 6.30 pm at Negombo Ave Maria Auditorium, Saturday 24th November 2018 at 3.30 p.m & 6.30 pm at Giriulla Town Hall & Sunday 25th November 2018 at 3.30 p.m & 6.30 pm at Kandy Dharmaraja Auditorium with popular artist such as Gihan Fernando, Kumara Thirimadura, Chamila Pieris, Sarath Karunarathne, Chinthaka Pieris and Susanga Kahandawala Arachchi in performance. Anthoney Surendra and Llwellyn Vanderwall will add more to the play with their music composion and background creaons while stage management by Sumedha Prasanna and costume designs by Gihan Fernando. Makeup by Wasantha Viachchi. Balloth ekka baa 2 Produced by Jude Srimal.

දින පොත