2024 මාර්තු මස 29 ප.ව. 01:53 - {{hitsCtrl.values.hits}}
සිග්නීස් උත්තමාචාර 2016 සිනමා සහ ටෙලි සම්මාන උළෙල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවත්විණි.
මෙහිදී 2015 වසරේ නිර්මාණශීලි හොදම නඑවා ලෙස නම් කෙරුණු ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටයේ ශ්‍යාම් ප්‍රනාන්දු, නිර්මාණශීලි හොදම නිළිය ලෙස නම් කෙරුණු බොරදිය පොකුණ චිත්‍රපටයේ කෞශල්‍යා ප්‍රනාන්දු, නිර්මාණශීලි හොදම අධ්‍යක්ෂණය වූ හෝ ගානා පොකුණ චිත්‍රපටයේ රගපෑ ළමා සිනමා ශිල්පීන් ඇතුඑ කලාකරුවන් පිරිසක් ජනාධිපතිතුමා අතින් සම්මාන ලබාගත්හ.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |