යාපනය ආශ්‍රිත දූපත්වලටත් සූර්ය සහ සුළං විදුලිය

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 05:44 - {{hitsCtrl.values.hits}}  

ඩෙල්ෆ් දූපතේ ක්‍රියාත්මක කෙරෙන සූර්ය සහ සුළං විදුලි උත්පාදන ක්‍රියාදාමයේ සාර්ථකත්වය පදනම් කරගනිමින්, අවට පවතින අනෙකුත් දූපත් වලටත් සූර්ය සහ සුළං විදුලිබල උත්පාදනය ව්‍යාප්ත කර රටේ විදුලි උත්පාදන වියදම අවම කර ගැනීමට සැලසුම් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් මගින් රටේ  විදුලි උත්පාදනයේ සමබර සංවර්ධනයක් ඇති කිරීම මෙහි අරමුණයි.

දින පොත