කුකුළා

2024 අප්‍රේල් මස 16 පෙ.ව. 10:25 - {{hitsCtrl.values.hits}}  

කුකුළාගේ කරමල රතු ම රතු යි. ඌ වී වගේ ම පණුවන් ද ඇහිඳිනවා. උදේ පාන්දරින් ම අවදිවෙනවා. අප කවුරැත් ම අවදි කරනවා. එයා කම්මැළි නෑ.

උෂිනි ගිම්නා ප්‍රතිභානි
3 ශ්‍රේණිය,මො/බුදුරැවාගල ප්‍රාථමික විද්‍යාලය, වැල්ලවාය.

දින පොත