ජීවයේ වායුව

2024 අප්‍රේල් මස 25 ප.ව. 03:18 - {{hitsCtrl.values.hits}}  

මම සැම තැනකම පවතිමි. එහෙත් මා දුටුව කෙනෙත් නොමැත. මා නැති නම් ලොව ජීවය ද නොමැත එහෙත් මාගෙන් ගන්නා ප්‍රයෝජනය අති විශාලය. මා ඇල්ලීමට ගන්නා උත්සාහය නිශ්ඵලය. මා එක් තත්පරයක දී ඈතට ගියහොත් මිනිසුන් පීඩාවිඳ මියයනු ඇත. එබැවින් මා රුක ගැනීම ඔබගේ යුතුකමයි. 

ප්‍රමුදිත මිහිරංග
8 ශ්‍රේණිය,
බප/ගම්/ සියනෑ ජාතික පාසල,
ගම්පහ.

දින පොත