2024 මාර්තු මස 28 ප.ව. 07:17 - {{hitsCtrl.values.hits}}
මීට කලකට ඉහත මම බෙහෙවින් අලංකාර මල් වැටුණු රෙද්දකින් සැරසී සිටියෙමි. මම ඒ දිනවල කාන්තාවගේ අතේ රුඳෙමින් ඇයට මනා සේවයක් සැපයුවෙමි. ඇයව හිරැගේ චණ්ඩ රශ්මියෙනුත් මහ වර්ෂාවෙනුත් ආරක්ෂා කළ මම ඇයට කදිම ආරක්ෂකයෙක් වූයෙමි. ඒ කාන්තාව සමග ඇය යන යන තැන ආඩම්බර ලීලාවෙන් ගමන් කිරීමට මම ඉතා ප්‍රිය කළෙමි. කාලය ගතවීමත් සමග මගේ අලංකාර රෙද්ද අවපැහැ ගැන්වී ඉරී යන්නට විය. මා ඉවතට ලූ ඇය තවත් කුඩ යාළුවෙකු ගෙන ඒම නිසා අද මම අවලංගු කාසියක් මෙන් ගෙයි මුල්ලට වී දුකසේ කල් ගෙවමි.
නෙත්මි නවෝද්‍යා ගිම්හානි
8 ශ්‍රේණිය,
ර/ ඇඹි/කොළඹගෙආර මහා විද්‍යාලය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |