2024 මාර්තු මස 29 ප.ව. 08:42 - {{hitsCtrl.values.hits}}
ළමයා - සුබ උදෑසනක් අඹ ගස
අඹගස- සුබ උදෑසනක් පුංචි බබෝ
ළමයා- මම ඔයාගෙන් අඹ ගෙඩියක් කඩා ගන්නද?
අඹගස- හා. හා ඔයාට ඇති තරම් කඩා ගන්න බබෝ
ළමයා- මම ඊයෙත් ටිකක් කඩා ගත්තා
අඹගස - අදත් ඕනෑ තරම් කඩා ගන්න
ළමයා- මම ඒවා මගේ යාළුවන්ටත් දුන්නා
අඹගස- ඒක හොඳයි. බෙදා හදාගෙන කෑම කන එක හොඳ පුරැද්දක්
අධීසා සත්සරණි
2 ශ්‍රේණිය,
බප/හො/රේරැකාන සමරනායකපුර කනිෂ්ඨ විද්‍යාලය,
රේරැකාන, බණ්ඩාරගම.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |