මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා වූ දා

2024 අප්‍රේල් මස 20 පෙ.ව. 12:28 - {{hitsCtrl.values.hits}}  

මම ප්‍රධාන ශිෂ්‍ය නායකයා වුණ දා 
------------------------------------------------
1. නිවේදකයා ප්‍රධාන ශිෂ්‍ය නායකයා ලෙස මගේ නම කියවුවේය.
2. මගේ තාත්තා එවිටම මා සිප වැළඳ ගත්තේය.
3. මගේ අම්මාට ඇඬුණු බව මම හොඳින්ම දැක්කෙමි.
4.මම වේදිකාවට නැගීමේදි මගේ යහළුවන් මට අත්පොළසන් දෙනවා දැක්කෙමි.
5. මට ලාංඡනය පළඳවන විට මගේ පාසලට කීර්තියක් අත්කර දීමට මම ඉටා ගත්තෙමි.
6. මට ප්‍රධාන ශිෂ්‍ය නායකයා වීමට සහය දුන් දෙමාවුපියන්ටත්, පවුලේ ඥාතීන්ටත්, පාසලේ ගුරු මණ්ඩලයටත් මගේ යහළුවන්ටත් මම ගෞරවය පුදකර සිටිමි.
---------------------------------
ඊ.ඒ.ඔවිදු නෙතුමිණ ලංකාආරච්චි
 5 සමන්,
කෑ/දැදිගම ප්‍රාථමික විද්‍යාලය,
තුංතොට.

දින පොත