මලක් කතා කරයි

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 09:38 - {{hitsCtrl.values.hits}}  

ඔබේ නිවස ඉදිරිපිට සනහමුසු මුහුණින් මුව සරසාගෙන සිටින මම මලකි. මගේ උපත කවදා කොතැන ද කියා මම නොදන්නෙමි. පෙත් රුසකින් සමන්විත මගේ ශරීරය රතු, රෝස, කහ පාර ගනී. මගේ ශරීරයෙන් නිරන්තරයෙන් සුවඳක් ගනී, නිවැසියන්ට මා තප්‍රිය ජනක දසුනකි. කුජා දරරුවන් පමණක් නොව වැඩිහිටියන් ද මට එක සේ ආදරය කරති. මගේ ආරක්ෂාව පතා නිතර ම කටු අකුලක සිර වී සිටී.

බොහෝ දෙනා ම නෙළා ගෙන ගොස් බුදු හිමියන්ට පූජා කරති. තවත් විටක මා අලංකාරයට යොද ගනී. එහෙත් මා ජීවත් වන කෙටි කාලය තුළ ඔභටත් පරිසරයටත් සේවය කරමි.

සුබසිංහ ආරච්චිගේ හසිනි එමාෂි

6 ශ්‍රේණිය, ගා/මීපාවල අමරසූරිය මහා විද්‍යාලය, ගාල්ල.

Untifgddfghgfujtfhttled-2

දින පොත