ලේනා

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 12:13 - {{hitsCtrl.values.hits}}  

ලේනා හරි ලස්සනයි. ලේනා අහිංසකයි. උගේ පිටේ ඉරි තුනක් තියෙනවා. ලේනා සුරතලයට ඇති කරනවා. ඌ බයවුණාම හයියෙන් ටිං ටිං ගාලා අඬනවා. ලේනා පලතුරැ කන්න ආසයි. අපේ ගෙදර කෑම ලෑල්ලට ඇවිත් කෑම කනවා. මම ලේනාට ආදරෙයි.

වෙනුක තරැක් සන්දිව් දිසානායක
3 ශ්‍රේණිය,
ගා/ උඩලමත්ත මහා විද්‍යාලය

දින පොත