වැඩිහිටියන්ට සැලකීම

2024 අප්‍රේල් මස 23 ප.ව. 07:38 - {{hitsCtrl.values.hits}}  

මවුපිය ගුරැවර භික්ෂූන් වහන්සේ නෑදෑයන් හා සියලුම වයසක අය අපේ වැඩිහිටියෝ වෙති. වයසින් නෑකමින් මෙන් ම ගුණධර්මයෙන් ද අපට වඩා උසස් තත්ත්වයේ සිටින සැම දෙනාට ම අපි වැඩිහිටියන් ලෙස සලකමු. මිනිසුන් අතර පමණක් නොව තිරිසන් සතුන් අතර ද වැඩිහිටියන්ට සැලකීමේ උතුම් ගුණාංගය දැකිය හැකිය. වැඩිහිටියන් අපට දියුණුව කරා පිය නැගීමට අවශ්‍ය මග තනා දෙයි.  වැඩිහිටියන්ට සැලකීම උතුම් ගුණධර්මයකි.

මනුත්මි හෙසාරා
5 ශ්‍රේණිය,
සුමේධ විද්‍යාලය.  ගම්පහ.

දින පොත