2021 අප්‍රේල් මස 14 පෙ.ව. 08:14
- {{hitsCtrl.values.hits}}
එක් දිනක් ‘බන්ටි‘ නම් මගේ පූසා ලොරියකට යට වුණා. එයා මැරැණා. ඒ දවස්වල මම 5 වසර පන්තියේ ඉගෙන ගත්තෙ. එදා ම මම පාසලට ගොස් මගේ දුක ළමුන් සමග බෙදා ගත්තා. මම ගෙදර පැමිණෙන විට මහ පුදුමයක්! කෑ ගැසුමකි! මා බලන විට මගේ තාත්තා මගේ දුක නැති කිරීමට තවත් පූස් පැටවකු ගෙනැල්ලා . එදා ඉඳන් මගේ පූස් පැටවත් එක්ක හොඳින් මම හිටියා. දවස් කිහිපයකට පසු මගේ හිතට හොඳින් ම දැනුණු සිදුවීමකි. මගේ පූසා ගෙතුළ නොවී ය. එදා සිට අද තෙක් මගේ පූසා ගැන කිසිදු තොරතුරක් නොවීය.
බී. ඩබ්ලිව්. එස්. බාලසූරිය
8 ශ්‍රේණිය,
ර/ධර්මාලෝක මහා විද්‍යාලය, රත්නපුර.
![]() |
diary Read more... |