ඉගෙනීම

2024 අප්‍රේල් මස 19 ප.ව. 04:01 - {{hitsCtrl.values.hits}}  

ඉගෙනීම නැත්නම් උගත්කම කියලා කියන්නේ කාලීනව නවීකරණයට ලක්වෙලා තිබෙන අද සමාජයේ සෑම මනුස්සයෙක් ගේම අවශ්‍යතාවක්. රටට සේවයක් කරන්න වගේ ම තමන්ගේ අනාගතය ගොඩනගා ගන්නත් සමාජයේ හොඳ පුරවැසියකු වෙතත් අද  වන විට අවශ්‍ය ම දේ බවට පත්වෙලා තිබෙන්නේ උගත්කම. එය එක්තරා ආකාරයකට සම්පතක්. අතීතයේ දී ඉගෙනීමට නොලැබුණු අධ්‍යාපනය ඔබට පාසලෙන් නොමිලේ ම ලබාදෙන අධ්‍යාපනය හොඳින් හදාරා සමාජයේ හොඳ පුරවැසියෙකු හා වැඩදායි පුද්ගලයකු බවට පත් වන්න. 

ඉමායා උමන්දි ගුණතිලක
6 ශ්‍රේණිය,
කු/මලියදේව බාලිකා විද්‍යාලය,
කුරැණෑගල.

දින පොත