කැප්පෙටිපොළ විදු මාතාව

2024 අප්‍රේල් මස 26 පෙ.ව. 12:49 - {{hitsCtrl.values.hits}}  

හරිත වර්ණ කඳු යායකින් වටවී කෙත් යාය පිසගෙන හමා එන මඳනල අපගේ විදු මාතාව සිසිල් කරයි. මාතලේ නගරයේ පිහිටා ඇති කැප්පෙටිපොළ විදුමාතාව සුප්‍රකට නාමයකි. නිදහස් අධ්‍යාපනයේ පියා වන සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතා විසින් අපගේ විදු මාතාව ආරම්භ කරන ලදී. වර්තමානයේ අප පාසලේ ගුරැ මණ්ඩලය 86 දෙනෙකි. අප පාසල තුළින් ක්‍රීඩා ක්ෂේත්‍ර‍ යේ ද අධ්‍යාපන ක්ෂේත්‍රයේ ද ජාතික නමක් දිනාගත් සූරයන් බිහිවී ඇත. වීර කැප්පෙටිපොළ විදු මාතාව දිනෙන් දින බැබළේවා.!

සඳුනි නවෝද්‍යා අමරතුංග
7 ශ්‍රේණිය,
මප/වීර කැප්පෙටිපොළ ජාතික පාසල,
අකුරම්බොඩ.

දින පොත