පරිසරය සුරකිමු

2024 අප්‍රේල් මස 24 ප.ව. 09:40 - {{hitsCtrl.values.hits}}  

පරිසරය යනු අප අවට ඇති වටපිටාව යි. එහි ගස්වැල්, ඇළ, දොළ, ගංගා බොහෝ ඇත. ගස්වැල් අපට ඖෂධ , ආහාර සහ සෙවණ ලබාදෙයි. අපට ඒ දේවල් ලබාදෙන ගහ කොළ විනාශ කළහොත් අපට ආහාර, ඖෂධ හා පිරිසුදු වාතය ද නොමැතිව යයි. ඇළදොළවලට අපද්‍රව්‍ය දැමීමෙන් අපට බීමට නෑමට ඇති ජලය නොමැති වී යයි. අප පරිසරය විනාශ කළහොත් එය අලංකාර කරන සතුන් ද වඳ වී යයි. මෙම දේවල් ආදර්ශයට ගෙන අප සියලු දෙනා එක්වී පරිසරය සුරුකීමට උනන්දු වෙමු. 

හේෂානි සංජනා
6 ශ්‍රේණිය,
නික/ රජබිම විද්‍යාලය, නිකවැරටිය.

දින පොත