සිංහරාජ වනාන්තරය

2024 අප්‍රේල් මස 25 පෙ.ව. 02:48 - {{hitsCtrl.values.hits}}  

    සිංහරාජ වනාන්තරය ලෝක උරැම වනාන්තරයක් වෙති. එහි පක්ෂි වර්ග බොහෝ ගණනක් ජීවත් වේ. මෙම වනයේ ගංගා, ඇළ දොළ සහ කුඩා කඳු ද දැකිය හැකි ය.  සත්තු විශාල ගණන් නිදහසේ දිවි ගෙවන අතර මිරිදිය මාළු වර්ග, සමනල වර්ග රාශියක් ද මෙහි ජීවත් වේ. අලංකාර දුර්ලභ මල් වර්ග ද මෙහි දක්නට ඇත. 

චිරනි බිඟුනෙති
4 ශ්‍රේණිය,
බප/කැල/  උඩුපිල ප්‍රාථමික 
විද්‍යාලය, දෙල්ගොඩ.

දින පොත