2024 මාර්තු මස 28 ප.ව. 08:54 - {{hitsCtrl.values.hits}}
එම්. සාර්ලිස්
උපත - 1880
සම්ප්රදාය - 20 වන සියවසේ බෞද්ධ සිතුවම්
සුප්‍රකට සිතුවම් - සිදුහත් උපත, සරණ මංගල්‍යය, කේස ජේදනය, මහමායා දේවියගේ සිහිනය
සිතුවම් අඳින ලද විහාරස්ථාන - මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන, කොළඹ ඉසිපතනාරාමය
මුදලිඳු ඒ. සී. ජී. එස්. අමරසේකර
උපත - 1883 ගාල්ල දොඩන්දූවේදී
මාධ්‍ය - තෙල් සායම්, දිය සායම්, පැස්ටල්
කීර්තියට පත් නිර්මාණ - වඩුවාගේ ගෙදර, යකැදුරාගේ දියණිය
සමු ගැන්ම - 1983 දී
ඩේවිඩ් පේන්ටර්
උපත - 1900 දී ඉන්දියාවේ ඇල්මෝරාහිදී
කීර්තියට පත් නිර්මාණ - ජයග්‍රාහී ලෙස ජෙරැසලමට ඇතුළු වීම, යහපත් සමරිකානුවා
සිතුවම් අඳින ලද ස්ථාන - මහනුවර ත්‍රිත්ව දෙව් මැදුර, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ දෙව්මැදුර
සමු ගැන්ම - 1975 දී
ජේ. ඩී. ඒ. පෙරේරා
උපත - 1897 ගම්පහ පහළගමදී
ප්‍රකට නිර්මාණ - නළඟන
දක්ෂතා දැක්වූ ක්ෂේත්‍ර - නාට්‍ය නිෂ්පාදනයට, සිතුවම්කරණයට
සමු ගැන්ම - 1967 සැප්තැම්බර් 7
සෝලියස් මැන්දිස්
උපත - 1897 ඔක්තෝබර් 6
හලාවත මාදම්පේ
සම්ප්රදාය - 20 වන සියවසේ බෞද්ධ සිතුවම්
සුප්‍රකට සිතුවම් - හේමමාලා හා දන්ත කුමරැ දන්ත ධාතුව වැඩමවීම, ශ්‍රී මහා බෝධිය වැඩමවීම
සිතුවම් අඳින ලද විහාරස්ථාන - නව කැලණි විහාරය
සමු ගැන්ම - 1975 සැප්තැම්බර් 02
සෝමබන්දු විද්‍යාපති
උපත - 1923 මාර්තු 23 පන්නිපිටියේදී
දක්ෂතා දැක්වූ ක්ෂේත්‍ර - නාට්‍යානුසාර ඇඳුම් පැලඳුම් නිර්මාණයට, සිතුවම්කරණයට, මූර්ති නිර්මාණය
සිතුවම් අඳින ලද විහාරස්ථාන - බෙල්ලන්විල රජ මහා විහාරය
සුප්‍රකට සිතුවම් - සිදුහත් යසෝදරා සරණ මංගල්‍යය, සතර පෙර නිමිති දැකීම, මාර පරාජය
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |