ලොව සුපතළ සිතුවම් කරැවෝ

2024 අප්‍රේල් මස 25 ප.ව. 07:36 - {{hitsCtrl.values.hits}}  

මයිකල් ආන්ජලෝ බොනාරොටී


උපත - ක්‍රි.ව. 1475 දී ප්ලෝරන්ස්හිදී
දක්ෂතා දැක්වූ ක්ෂේත්‍ර - මූර්ති ශිල්පයට, කැටයම්කරණයට, සිතුවම්කරණයට
යුගය - පුනරැද යුගයේ විශිෂ්ටම මූර්ති ශිල්පියා
ගුරැවරැ - ජිර්ලන්ඩායෝ, බර්ටෝල්ඩ්
විශ්ව කීර්තියට පත් නිර්මාණ - ඩේවිඩ්, පියෙටා, සිස්ටයින් දෙව් මැදුරේ චිත්‍ර, අවසාන විනිශ්චය

 

 

රෆායල් සෙන්ටි


උපත - ක්‍රි.ව. 1483 ඌර්බියෝ නගරයේදී
විශ්ව කීර්තියට පත් නිර්මාණ - ඇතෑන්ස් ගුරැ කුලය, විශිෂ්ටත්වයට පත් වීම, සොහොන් ගත කිරීම, පර්නාසිස්
යුගය - පුනරැද සමය 

 

 

 

 

 

 

 

ලියනාඩෝ ඩාවින්චි


උපත - ක්‍රි.ව. 1452 වින්සි නුවර 
යුගය - පුනරැද සමය
දක්ෂතා දැක්වූ ක්ෂේත්‍ර - සංගීතඥයෙක්, ගණිතඥයෙක්, ගෘහ නිර්මාණ ශිල්පියෙක්, මූර්ති ශිල්පියෙක්, සිත්තරෙක්, දාර්ශනිකයෙක්, ඉංජිනේරැවෙක්
ගුරැවරයා - වෙරකියෝ‍්, 
විශ්ව කීර්තියට පත් නිර්මාණ - මොනාලිසා, අවසන් රාත්‍රී භෝජනය, පර්වත මස්තකයේ දේව මෑණියෝ
සමුගැන්ම - ක්‍රි.ව. 1519 දී

 

 

පැබ්ලෝ පිකාසෝ 


උපත - ක්‍රි. ව. 1881 දී
යුගය - 20 වන සියවසේදී
විශ්ව කීර්තියට පත් නිර්මාණ - අවිග්නෝන්හි යුවතියෝ, ගුවර්නිකා, වයලීන් වාදකයා
සමුගැන්ම - ක්‍රි. ව 1986 දී
සම්ප්‍රදාය - ඝනිකවාදය 

 

 

 

 

හෙන්රි මුවර්


උපත - ක්‍රි. ව. 1898 දී එංගලන්තයේ යෝක්ෂයර් ප්‍රාන්තයේ කාසල් පෝර්ඩ් නුවර
විශ්ව කීර්තියට පත් නිර්මාණ - පවුල, වැතිර සිටින රැව, රජු සහ බිසව
යුගය - 20 වැනි සියවසේ විශිෂ්ටම මූර්ති ශිල්පියා

 

 

 

 

 

 

පෝල් සෙසාන්


උපත - ක්‍රි.ව. 1839
විශිෂ්ටත්වයට පත් නිර්මාණ - ඇපල් වට්ටිය, කාඩ් සෙල්ලම් කරන්නෝ
සම්ප්‍රදාය - පශ්චාත් උපස්ථිතිවාදය
සමුගැන්ම - 1906 දී

 

 

 

 

 

 

 

 

 

දින පොත