2024 මාර්තු මස 29 පෙ.ව. 11:08 - {{hitsCtrl.values.hits}}
ඒ අනුව එම චිත්‍රපටයේ තිර රචනය කළ ලලිත් රත්නායකත් නවක ළමා රංගන ශිල්පියකු වන පන්සිලු වික්රමරත්නත් මෙම සම්මාන සඳහා නිර්දේශ වී ඇත. ‘විශම භාග’ ඔවුන් දෙදෙනාගේම පළමු අධ්‍යක්ෂණය සහ රංගනය වීම විශේෂයකි.
කෘෂි රසායනයන්ගෙන් අපවිත්‍ර වූ ජල පරිහරණයෙන් වැළඳෙන මාරාන්තික වකුගඩු රෝගයෙන් පීඩාවට පත් ශ්‍රී ලංකාවේ දුෂ්කර ගම්මානයක් කේන්ද්‍ර කරගත් ‘විෂම භාග’ ශ්‍රී ලංකාවේ ප්‍රථම සමාජ සත්කාර චිත්‍රපටය ද වේ.
මෙම සිනමාපටයට ජැක්සන් ඇන්තනී, හේමසිරි ලියනගේ, කෞෂල්‍යා ප්‍රනාන්දු, ප්‍රියන්ත සිරිකුමාර, තිලක්ෂණී රත්නායක රංගනයෙන් දායක වන අතර නවක ළමා රංගන ශිල්පීන් ලෙස පන්සිලු වික්‍රමරත්න සහ පන්කජ වික්‍රමරත්න ප්‍රධාන චරිත නිරූපණය කරති. සම්මාන ප්රදානෝත්සවය ජූනි 21වන දින චීනයේ හයි ෂැන් සංස්කෘතික කේන්ද්‍රයේදී පැවැත්වීමට නියමිතය.
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |