ෂැංහයි නුවර ඩිස්නිලන්තය යළි විවෘත කරයි

2024 අප්‍රේල් මස 25 ප.ව. 03:00 - {{hitsCtrl.values.hits}}  

සංචාරකයන්ගේ පැමිණීම අවම කිරීම සඳහා මාස තුනක පමණ කාලයක් වසා දැමුණු ෂැංහයිහි පිහිටි ඩිස්නිලන්තය යළි විවෘත කර තිබේ. ආසාදිතයන් වාර්තාවීමේ වේගය බොහෝ සේ අවම වීමත් සමඟ එතෙක් පනවා තිබූ සීමා ඉවත් කිරීමට බලධාරීහු කටයුතු කළහ. සඳුදා(11) දිනය වනවිට චීනයෙන් වාර්තා වූ ආසාදිතයන් ගණන 17කි.

(බීබීසී ඇසුරිනි)
ඩිල්ෂානි චතුරිකා දාබරේ

දින පොත