2024 මාර්තු මස 29 ප.ව. 03:02 - {{hitsCtrl.values.hits}}
සූර්යයාට වඩා විශාල සහ තරමක් වැඩි උෂ්ණත්වයෙන් යුත් කෙප්ලර් -90 ලෙස නම් තබා ඇති තරුව වටා ග්‍රහලෝක අටක් පරිභ්‍රමණය වන බව තාරකා විද්‍යාඥයින් පවසයි. ඔවුන් පවසන්නේ මෙය අප සෞරග්‍රහ මණ්ඩලයේම කුඩා ආකෘතියක් ලෙස හැඳින්විය හැකි බවයි.
නාසා ආයතනයේ කෙප්ලර් අභ්‍යවකාශ දුරේක්ෂය මගින් සිදු කල ගවේෂණ වලින් හෙළිවූ කරුණු පදනම් කරගෙන මෙම අණාවරනය සිදුකර ඇත. දැනට සිදුකරන ගවේෂණ මගින් මේ සම්බන්ද තවත් බොහෝ තොරතුරු හෙළිකරගැනීමට හැකිවනු ඇතැයිද නාසා ආයතනය පවසයි.
(බිබිසි - ලංකාදීප)
කරවණැල්ල මූලික රෝහලේ කාර් ය මණ්ඩලය ලෝක ළමා දිනය සැමරීමට එක්වෙයි.. ලෝක ලමා දිනය නිමිත්තෙන් කරවණැල්ල මුලික රෝහල විසින් සංවිධානය කළ වැඩසටහනක් පසුගියදා රෝහල් පරිශ්‍රයේදී පැවැත්වුණී Read more... |
diary Read more... |