නිරෝධායන නීති ඇතුළත් අතිවිශේෂ ගැසට් පත්‍රය නිකුත් වෙයි

2024 අප්‍රේල් මස 24 පෙ.ව. 12:23 - {{hitsCtrl.values.hits}}  

නව නීරෝධායන නීති යටතේ ප්‍රධාන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් ඇතුළත් විශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරන ලදී
ජනතාව ගැවසෙන පොදු ස්ථානවල සමාජ දුරස්ථභාව තබා ගැනීම, මුව ආවරණ පැළදීම වැනි සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද මෙම ගැසට් පත්‍රෙය් ඇතුළත්ය.
ඒ අනුව, එම නීති කඩ කරන පුද්ගලයන්ට රුපියල් 10,000කට නොවැඩි දඩවක් හා මාස 6ක සිරදඬුවමක්ද හෝ ඒ දෙකම ලබාදීමට අධිකරණයට හැකිව ලැබේ.
මෙයට අමතරව වළුාපාරික හා සේවා ස්ථාන වලට ද ඇතුළු වීම හා පවත්වාගෙනයාම පිළිබඳව මෙම ගැසට් පත්‍රය මගින් පෙන්වා දී ඇත.

  • සේවා ස්ථානවලට සහ ව්‍යාපාර ස්ථාවලට ඇතුළත් වන සෑම තැනැත්තකුම මුව ආවරණ පැලද සිටීම.
  • දෙදෙනකු අතර අතර සමාර දුරස්ථභව පවත්වා ගැනීම
  • සේවා ස්ණානයට ඇතුළත්වීමට පෙරාතුරුව සෑම තැනැත්තකුගේම ශරීර උෂ්ණත්වය මැන බැලීම
  • විෂබිජ නාශක දියර සමගින් ප්‍රමාණවත් පරිදි දෑත් සේදීම පහසුකම් සැලැස්වීම හා ඇතුළුවන සෑම පුද්ගලයකුම නම, හැදුනුම්පත අංකය සහ සම්බන්ධ කරගත හැකි තොතරතුරු පිළීබඳ විස්තර ඇතුළත් ලේඛනයක් පවත්වාගෙන යෑම.සේවා ස්ථානවල කොවිඩ් 19 ව්‍යාප්තිය ව්‍යාප්තිය වැළක්වීමට පෙර සුදානම සහ ප්‍රතිචාර දැක්වීම සඳහා වන මෙහෙයුම් මාර්ගෝපදේශ්‍

 

දින පොත