පිරිවෙන් ආරම්භ කිරීමටත් දින නියම වෙයි

2024 අප්‍රේල් මස 25 ප.ව. 08:27 - {{hitsCtrl.values.hits}}  

බස්නාහිර පළාතේ හා හුදකලා කර ඇති ප්‍රදේශවල හැර අනෙකුත් සියලුම පිරිවෙන් හා බෞද්ධ සීල මාතා අධ්‍යාපන ආයතන එළඹෙන 23 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ වටිනාපහ සෝමානන්ද හිමිගේ අත්සනින් යුතුව නිකුත් කෙරුණු නිවේදනයක ඒ බව සඳහන් වෙයි. 

දින පොත